1876 නොවැම්බර් 16 වන දින ඇහැටුවැව කණිටු විදුහල නමින් ආරම්භ විය.එහි මුල් ගුරුතුමා ලෙස කල්ලන්ජිය ගුරුතුමා කටයුතු කරන ලදී.ඉන් පසුව විදුහල්පතිවරුන් ලෙස කොස්වත්තේ මහතා,ඇල්ලේපොල ගුරුතුමා ද, ඉන් පසුව පුජාපිටිය මුල් ගුරුතුමා ද , හතරලියද්ද මුල් ගුරුතුමා ද, ඉන්පසු මුල් ගුරුතුමියක් ලෙස තඹුත්තහේවා මිය කටයුතු කරන ලදී.








