නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

475224230_1496131104677825_2587058117596656998_n.jpeg
475033391_1496131114677824_1052143885752858210_n.jpeg
bns_123.jpeg
bns_dncing.jpeg

සාදරනි බැති ගීත ගයා නීති 

සමරමු අප විදුහල් මාතා //

 

ඥාන වීර්රය ගුණ දම් නීති වඩවන 

විදුහල් මෑණි බණ්ඩාරනායක 

බැතියෙන පිබිදෙව් පෙරමුණටම යව් 

පාසල් මෑණිගෙ දියුණ පතා....

 

ජාතිය ආගම රට නංවන මෙන් 

එකමුතු වී සමගිව පෙරමුණ ගෙන 

ඉදිරියට ම යමු හෙළගති පෙන්වමු 

රජරට විරු දරු එඩිය පපා....

 

සාදරනි බැති ගීත ගයා නීති 

සමරමු අප විදුහල් මාතා //


Download school anthem