නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

475224230_1496131104677825_2587058117596656998_n.jpeg
475033391_1496131114677824_1052143885752858210_n.jpeg
bns_123.jpeg
bns_dncing.jpeg
පාසල ආරම්භ වූ දිනය 1876 නොවැම්බර් 16
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 17758
සංගණන අංකය 26042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය හෙක්ටයාර 2.9543
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුණෑගල
කලාපය මහව
කොට්ඨාසය ගල්ගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇහැටුවැව
ග්‍රාම සේවක වසම ඇහැටුවැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 121
මුළු ශ්‍රේණි ගණන 6 සිට 13 දක්වා 
මුළු පන්ති ගණන 45
2025 පෙබරවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන 2000
2025 පෙබරවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 83
පාසලේ වර්ණය තද රතු