නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

475224230_1496131104677825_2587058117596656998_n.jpeg
475033391_1496131114677824_1052143885752858210_n.jpeg
bns_123.jpeg
bns_dncing.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

D.M.S.B.දිසානායක

අප විද්‍යාලයේ අදක්ෂ දරුවන් නැත. ඇත්තේ උනන්දුව වැඩි දරුවන් හා උනන්දුව අඩු දරුවන් පමණි. උනන්දුව ඇතිකර ගත යුත්තේ තමා විසින්මය යන අවබෝධය ඒ තුළින් දරුවන්ට ලබාදීමට උත්සාහ කරනු ලැබේ

කිසිදු භේදයකින් තොරව සෑම දරුවෙකුටම යහපත් දේ සඳහා ප්‍රශංසාව හා ඇගයීමත් , අයහපත් දේ සඳහා දඩුවමත් ක්‍රියාත්මක වේ. අවංක චේතනාවෙන් කරන්නාවූ මේ සියලු කටයුතු තුළින් අප බලාපොරොත්තු වන්නේ සෑම දරුවෙකුම සමාජ විරෝධි පුද්ගලයකු නොවී යහපත් පැවැත්මෙන් යුතුව ගමට හිතැති රටට වැඩැති, ලොවම දිනන මානව හා පරිසර හිතවාදී පුද්ගලයන් ලෙස මෙම විද්‍යාලයෙන් සමාජයට දායාද කීරීමටය.

D.M.S.B.දිසානායක
නියෝජ්‍ය විදුහල්පති
ව/ම/ගල්/ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසල .