මහව
අප පාසලේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මාර්තු මස 05 වැනි දින විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.
අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ තද රතු වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණය භාවිතා කරයි.