2022 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ඒකල වාදනය කාණ්ඩය යටතේ ඉදිරිපත් වූ රශ්මි සංගීතා දැරිය එම තරගයෙන් දෙවන ස්ථානය ලබා පාසලට කීර්තියක් ලබා දීමට සමත් විය.ඒ සදහා මග පෙන්වීම් කල සංගීත විෂය භාර ආචාර්ය තුමියට හා ඒ සදහා සහයෝගය ලබා දුන් දරු දැරියන්ට විද්‍යාලයීය ගොරවය හිමිවේ.
ජයග්‍රහණ








