නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

475224230_1496131104677825_2587058117596656998_n.jpeg
475033391_1496131114677824_1052143885752858210_n.jpeg
bns_123.jpeg
bns_dncing.jpeg
සමස්ථ ලංකා පාසල් සංගීත ඒකල වාදනය දෙවන ස්ථානය

සමස්ථ ලංකා පාසල් සංගීත ඒකල වාදනය දෙවන ස්ථානය

2022 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේ ඒකල වාදනය කාණ්ඩය යටතේ ඉදිරිපත් වූ රශ්මි සංගීතා දැරිය එම තරගයෙන් දෙවන ස්ථානය ලබා පාසලට කීර්තියක් ලබා දීමට සමත් විය.ඒ සදහා මග පෙන්වීම් කල සංගීත විෂය භාර ආචාර්ය තුමියට හා ඒ සදහා සහයෝගය ලබා දුන් දරු දැරියන්ට විද්‍යාලයීය ගොරවය හිමිවේ.