475033391_1496131114677824_1052143885752858210_n.jpeg
474216907_589057584040040_1177552526109078186_n.jpeg
475288309_1496131111344491_6650776041974684618_n.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර ප්‍රදේශයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අධ්‍යයන අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.අප පාසල ශ්‍රීලංකාවේ පළමු නවෝද්‍යා පාසලද වේ.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි දැනුම්, කුසලතා හා ආකල්ප වලින් පිරිපුන් රටට දැයට වැඩදායි විශිෂ්ටයින් නිර්මාණය කොට සමාජගත කිරීම

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්

වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය හැකි දැනුම්, කුසලතා හා ආකල්ප වලින් පිරිපුන් රටට දැයට වැඩදායි විශිෂ්ටයින් නිර්මාණය කොට සමාජගත කිරීම

නිවාසාන්තර ක්‍රීඩා උළෙල - 2025

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ඇහැටුවැව බණ්ඩාරනායක ජාතික පාසල