මහව
අප පාසලේ 2025 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මාර්තු මස 05 වැනි දින විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු කරයි.
2025 වර්ෂය සදහා 6 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමේ වැඩසටහන මාර්තු මුල් සතියේදී අවසන් කිරීමට සැලසුම් කොට ඇත.
අප පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු මස 05 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇත.